මතෙව් 13:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 කෙත කියන්නේ ලෝකයටයි.+ හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝයි. කිරිඳි නම් දුෂ්ටයාගේ පුත්‍රයෝයි.+ කොලොස්සි 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ දේවල් කරන අයට විරුද්ධව දෙවිගේ උදහස පැමිණෙනු ඇත.+ 1 යොහන් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම+ එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත්+ තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්+ තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත්+ පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.+
16 මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම+ එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත්+ තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්+ තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත්+ පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.+