1 කොරින්ති 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අප මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී+ දෙවිගේ බලය ලබා ඇති නිසා+ දෙවි ඉතා කාරුණිකව ඒ දේවල් අපට එළිදරව් කර ඇත. දෙවි අප වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් අපට පැහැදිලිව අවබෝධ වී ඇත්තේ ඒ නිසාමය.+ යාකොබ් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “නොයෙකුත් දේවල් සඳහා නිරතුරුවම ආශාවක් ඇති වන්නේ+ අප තුළ තිබෙන තණ්හාව හා ඊර්ෂ්‍යාව නිසාය” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දෙයට කිසි හරයක් නැති බව ඔබ සිතනවාද?
12 අප මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී+ දෙවිගේ බලය ලබා ඇති නිසා+ දෙවි ඉතා කාරුණිකව ඒ දේවල් අපට එළිදරව් කර ඇත. දෙවි අප වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් අපට පැහැදිලිව අවබෝධ වී ඇත්තේ ඒ නිසාමය.+
5 “නොයෙකුත් දේවල් සඳහා නිරතුරුවම ආශාවක් ඇති වන්නේ+ අප තුළ තිබෙන තණ්හාව හා ඊර්ෂ්‍යාව නිසාය” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දෙයට කිසි හරයක් නැති බව ඔබ සිතනවාද?