එෆීස 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+ 1 පේතෘස් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+
3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+
4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+