එෆීස 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන්ගේ මනස් අන්ධකාරයෙන් වැසී තිබෙන අතර+ ඔවුහු දෙවි ලබා දෙන ජීවනයෙන් ඈත් වී සිටිති.+ එසේ වන්නේ ඔවුන් නොදැනුවත්කමින්+ සිටීමට උත්සාහ කරන නිසාත් ඔවුන් තම සිත් දැඩි කරගෙන තිබෙන නිසාත්ය.+
18 ඔවුන්ගේ මනස් අන්ධකාරයෙන් වැසී තිබෙන අතර+ ඔවුහු දෙවි ලබා දෙන ජීවනයෙන් ඈත් වී සිටිති.+ එසේ වන්නේ ඔවුන් නොදැනුවත්කමින්+ සිටීමට උත්සාහ කරන නිසාත් ඔවුන් තම සිත් දැඩි කරගෙන තිබෙන නිසාත්ය.+