1 තෙසලෝනික 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සහෝදරයෙනි, මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට සිදු වන දේ ගැන ඔබ අවබෝධයෙන් සිටිනවාට කැමැත්තෙමු.+ එවිට කිසි බලාපොරොත්තුවක් නැති වෙනත් අය මෙන් ශෝකයෙන් සිටීමට ඔබට සිදු වන්නේ නැත.+
13 සහෝදරයෙනි, මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට සිදු වන දේ ගැන ඔබ අවබෝධයෙන් සිටිනවාට කැමැත්තෙමු.+ එවිට කිසි බලාපොරොත්තුවක් නැති වෙනත් අය මෙන් ශෝකයෙන් සිටීමට ඔබට සිදු වන්නේ නැත.+