7 ඔහුගෙන් අප සැනසිල්ලක් ලැබුවේ ඔහු අප ළඟ සිටි නිසා පමණක් නොවේ. ඔහු ඔබ ගැන දැනගත් දෙයින් සැනසිල්ලක් ලැබූ නිසා ඒ සැනසිල්ල මගින් ඔහු අපවද සැනසුවේය. මන්ද ඔබ මාව දකින්න මහත් ආශාවකින් සිටින බවත් ඔබ මහත් දුකින් සිටින බවත් මා ගැන ඔබ දක්වන අවංක උනන්දුව ගැනත් ඔහු අපට දැන්වූ නිසා+ මගේ ප්‍රීතිය තවත් වැඩි විය.