ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 4:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඊට උපකාරයක් වශයෙන් මම තිමෝතිව ඔබ වෙතට එවන්නෙමි.+ ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන ඔහු, මගේම දරුවෙක් හා සමානය.+ මා ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සේවය කරමින් සෑම සභාවකටම ගොස් උගන්වන විට මා කටයුතු කරන ආකාරය ගැන ඔහු ඔබට පැහැදිලි කර දෙයි.+

  • 1 කොරින්ති 16:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සමහරවිට තිමෝති+ ඔබ වෙතට පැමිණීමට ඉඩ තිබේ. ඔහු ඔබ සමඟ සිටින විට ඔහුව අපහසුතාවකට පත් වන අයුරින් කටයුතු නොකරන්න. මන්ද ඔහුත් යෙහෝවා දෙවි වෙනුවෙන් මා කරන සේවය හා සමාන සේවයක් ඉටු කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න