1 කොරින්ති 10:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා+ අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.+ ගලාති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සමහරුන් මහත් උද්‍යෝගයකින් උත්සාහ කරන්නේ ඔබව ඔවුන්ගේ පැත්තට නම්මාගැනීමටයි.+ ඔවුන් එසේ කරන්නේ හොඳ චේතනාවකින් නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ ඔබව මගෙන් ඈත් කිරීමටය.+ 2 තිමෝති 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද පවතින සමාජයේ දේවලට ඇලුම් වූ+ දේමස්+ මාව අත්හැර තෙසලෝනිකයට ගොස් ඇත. ක්‍රෙසෙන්ස් ගලාතියටද+ තීතස් දල්මතියාවටද ගොස් ඇත.
17 සමහරුන් මහත් උද්‍යෝගයකින් උත්සාහ කරන්නේ ඔබව ඔවුන්ගේ පැත්තට නම්මාගැනීමටයි.+ ඔවුන් එසේ කරන්නේ හොඳ චේතනාවකින් නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ ඔබව මගෙන් ඈත් කිරීමටය.+
10 මන්ද පවතින සමාජයේ දේවලට ඇලුම් වූ+ දේමස්+ මාව අත්හැර තෙසලෝනිකයට ගොස් ඇත. ක්‍රෙසෙන්ස් ගලාතියටද+ තීතස් දල්මතියාවටද ගොස් ඇත.