1 කොරින්ති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊට උපකාරයක් වශයෙන් මම තිමෝතිව ඔබ වෙතට එවන්නෙමි.+ ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන ඔහු, මගේම දරුවෙක් හා සමානය.+ මා ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සේවය කරමින් සෑම සභාවකටම ගොස් උගන්වන විට මා කටයුතු කරන ආකාරය ගැන ඔහු ඔබට පැහැදිලි කර දෙයි.+ 2 තිමෝති 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මෙම ලිපිය ලියන්නේ ඉතා ප්‍රේමණීය පුත්‍රයෙකු වන තිමෝති වෙතටය.+ පියාණන් වන දෙවිගෙන් හා අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ගෙන් ඔබට මහත් කරුණාව, දයාව හා සමාදානය ලැබේවා!+
17 ඊට උපකාරයක් වශයෙන් මම තිමෝතිව ඔබ වෙතට එවන්නෙමි.+ ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන ඔහු, මගේම දරුවෙක් හා සමානය.+ මා ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සේවය කරමින් සෑම සභාවකටම ගොස් උගන්වන විට මා කටයුතු කරන ආකාරය ගැන ඔහු ඔබට පැහැදිලි කර දෙයි.+
2 මෙම ලිපිය ලියන්නේ ඉතා ප්‍රේමණීය පුත්‍රයෙකු වන තිමෝති වෙතටය.+ පියාණන් වන දෙවිගෙන් හා අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ගෙන් ඔබට මහත් කරුණාව, දයාව හා සමාදානය ලැබේවා!+