23 තීතස් ගැන යම් සැකයක් ඇත්නම් ඔහු මගේ හවුල්කරුවෙකුද ඔබේ ප්‍රයෝජනය සඳහා පත් කළ හවුල් සේවකයෙකුද+ වන බව සැලකිල්ලට ගන්න. එසේම අපගේ එම සහෝදරයන් ගැන යම් සැකයක් ඇත්නම් ඔවුන් සභාවන් වෙනුවෙන් නියෝජිතයන් ලෙස සේවය කරන අයද ක්‍රිස්තුස්ට ගෞරවයක් ගෙන දෙන අයද වන බව සැලකිල්ලට ගන්න.