ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එෆීස 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙයින් පාවුල් වන මම වෙනත් ජාතීන්ට අයත්ව සිටින ඔබ වෙනුවෙන්+ සිරකරුවෙක්+ වෙමි. මා මෙලෙස සිටින්නේ ක්‍රිස්තුස් උදෙසාය.

  • ෆිලිප්පි 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මට විලංගු දමා තිබෙන්නේ+ මා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වන නිසා බව මුළු ප්‍රීටෝරියානු ආරක්ෂක බළඇණියේ අය අතරත් අන් සියලුදෙනා අතරත්+ ප්‍රසිද්ධ වී ඇත.+

  • කොලොස්සි 4:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පාවුල් වන මම මගේම අතින්+ සුබ පැතුම් ලියා එවන්නෙමි. දැන් මා සිටින්නේ සිරභාරයේ බව අමතක නොකරන්න.+ ඔබ සැමට දෙවිගේ මහත් කරුණාව ලැබේවා!

  • 2 තිමෝති 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එහෙයින් අපගේ ස්වාමීන් ගැන සාක්ෂි දැරීම ගැනවත් ඔහු වෙනුවෙන් සිරකරුවෙකු වී සිටින+ මා ගැනවත් ලැජ්ජා නොවන්න.+ ඒ වෙනුවට දෙවි ලබා දෙන බලයේ උපකාරයෙන්+ පසුබට නොවී ශුභාරංචිය වෙනුවෙන් දුක් විඳීමට සූදානම් වන්න.+

  • ෆිලෙමොන් 13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මා ශුභාරංචිය හේතුවෙන් සිරභාරයේ සිටින මේ මොහොතේදී+ ඔබ වෙනුවට+ ඔහුව තබාගෙන මගේ වැඩකටයුතුවලට ඔහුගෙන් දිගටම යම් උපකාරයක් ලබාගැනීමට මම කැමැත්තෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න