ගීතාවලිය 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවියනි, ඔබ මා මිනී වළෙන් ගොඩගත්තෙහිය.+මා මරණය නොදකින පිණිස* ඔබ මාගේ දිවි රැක දුන්නෙහිය.+ ගීතාවලිය 34:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය.+නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.+