1 කොරින්ති 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මේ අවස්ථාවේදී ස්තෙෆනස්,+ ෆෝටුනාටස් සහ අකායිකස් මා ළඟ සිටීම* ගැන මට මහත් ප්‍රීතියක් දැනේ. මන්ද ඔබ නැති පාඩුව ඔවුහු පිරිමැසුවෝය. ෆිලෙමොන් 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මා ශුභාරංචිය හේතුවෙන් සිරභාරයේ සිටින මේ මොහොතේදී+ ඔබ වෙනුවට+ ඔහුව තබාගෙන මගේ වැඩකටයුතුවලට ඔහුගෙන් දිගටම යම් උපකාරයක් ලබාගැනීමට මම කැමැත්තෙමි.
17 මේ අවස්ථාවේදී ස්තෙෆනස්,+ ෆෝටුනාටස් සහ අකායිකස් මා ළඟ සිටීම* ගැන මට මහත් ප්‍රීතියක් දැනේ. මන්ද ඔබ නැති පාඩුව ඔවුහු පිරිමැසුවෝය.
13 මා ශුභාරංචිය හේතුවෙන් සිරභාරයේ සිටින මේ මොහොතේදී+ ඔබ වෙනුවට+ ඔහුව තබාගෙන මගේ වැඩකටයුතුවලට ඔහුගෙන් දිගටම යම් උපකාරයක් ලබාගැනීමට මම කැමැත්තෙමි.