රෝම 8:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒ අනුව තමන් කල්තියාම අරමුණු කළ දේට එකඟව+ තෝරාගත් අයව දෙවි කැඳෙව්වේය.+ එලෙස කැඳවූ අයව ඔහු ධර්මිෂ්ඨයන් ලෙසද ප්‍රකාශ කළේය.+ ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබූ අයව ඔහු ගෞරවයටද පත් කළේය.+ හෙබ්‍රෙව් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙයින් ස්වර්ගයට යෑම සඳහා කැඳවීම+ ලබා සිටින ශුද්ධ සහෝදරයෙනි, දෙවි විසින් එවන ලද,*+ සියලුදෙනා ඉදිරියේ අප ප්‍රසිද්ධියේ පිළිගන්නා තැනැත්තා+ සහ උත්තම පූජක වන යේසුස් ගැන හොඳින් කල්පනා කර බලන්න.
30 ඒ අනුව තමන් කල්තියාම අරමුණු කළ දේට එකඟව+ තෝරාගත් අයව දෙවි කැඳෙව්වේය.+ එලෙස කැඳවූ අයව ඔහු ධර්මිෂ්ඨයන් ලෙසද ප්‍රකාශ කළේය.+ ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබූ අයව ඔහු ගෞරවයටද පත් කළේය.+
3 එහෙයින් ස්වර්ගයට යෑම සඳහා කැඳවීම+ ලබා සිටින ශුද්ධ සහෝදරයෙනි, දෙවි විසින් එවන ලද,*+ සියලුදෙනා ඉදිරියේ අප ප්‍රසිද්ධියේ පිළිගන්නා තැනැත්තා+ සහ උත්තම පූජක වන යේසුස් ගැන හොඳින් කල්පනා කර බලන්න.