1 කොරින්ති 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එමනිසා අපගේ ස්වාමීන් වන යේසුස් එළිදරව් වන කාලය පැමිණෙන තුරු මහත් ආශාවකින් බලා සිටින ඔබට,+ කිසිම දීමනාවකින් අඩුවක් අද්දකින්න සිදු වන්නේ නැත.+ තීතස් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ අතරතුරේදී අපගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව+ ඉටු වන අවස්ථාවද ශ්‍රේෂ්ඨ දෙවි සහ අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් මහත් තේජසකින් පෙනී සිටින අවස්ථාවද+ පැමිණෙන තුරු අපි බලාගෙන සිටිමු.
7 එමනිසා අපගේ ස්වාමීන් වන යේසුස් එළිදරව් වන කාලය පැමිණෙන තුරු මහත් ආශාවකින් බලා සිටින ඔබට,+ කිසිම දීමනාවකින් අඩුවක් අද්දකින්න සිදු වන්නේ නැත.+
13 ඒ අතරතුරේදී අපගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව+ ඉටු වන අවස්ථාවද ශ්‍රේෂ්ඨ දෙවි සහ අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් මහත් තේජසකින් පෙනී සිටින අවස්ථාවද+ පැමිණෙන තුරු අපි බලාගෙන සිටිමු.