ගීතාවලිය 145:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.+අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි.+ යොහන් 16:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ දවසේදී+ ඔබට මගෙන් කිසි දෙයක් විමසන්න අවශ්‍ය වන්නේ නැහැ. ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක්+ ඔහු මගේ නාමයෙන් ඔබට දෙන බවයි.+
23 ඒ දවසේදී+ ඔබට මගෙන් කිසි දෙයක් විමසන්න අවශ්‍ය වන්නේ නැහැ. ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක්+ ඔහු මගේ නාමයෙන් ඔබට දෙන බවයි.+