ද්විතීය කතාව 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ දෙවි වූ යෙහෝවා වන මම මේ අවුරුදු හතළිහ+ පුරාම ඔබව රැකබලා ගත්තා. ඔබ මේ පාළුකරයේ ගමන් කළ කාලයේදී මම ඔබ සමඟ සිට ඔබ කළ හැම දෙයකටම ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි වන මා ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්න ඉඩ තැබුවේ නැහැ.”’+ 2 කොරින්ති 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එලෙසම තම මහත් කරුණාව ඔබට බොහෝ සෙයින් ලබා දීමට දෙවිට පුළුවන. එහෙයින් ඔබට අවශ්‍ය දේ නිතරම ලැබෙන අතර බොහෝ යහපත් දේවල් කිරීම සඳහා අවශ්‍ය දේද ඔබට බහුලව ලැබෙනු ඇත.+
7 ඔබේ දෙවි වූ යෙහෝවා වන මම මේ අවුරුදු හතළිහ+ පුරාම ඔබව රැකබලා ගත්තා. ඔබ මේ පාළුකරයේ ගමන් කළ කාලයේදී මම ඔබ සමඟ සිට ඔබ කළ හැම දෙයකටම ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි වන මා ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්න ඉඩ තැබුවේ නැහැ.”’+
8 එලෙසම තම මහත් කරුණාව ඔබට බොහෝ සෙයින් ලබා දීමට දෙවිට පුළුවන. එහෙයින් ඔබට අවශ්‍ය දේ නිතරම ලැබෙන අතර බොහෝ යහපත් දේවල් කිරීම සඳහා අවශ්‍ය දේද ඔබට බහුලව ලැබෙනු ඇත.+