එෆීස 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ බලය අපට ඉදිරියේදී උරුම වන දේට+ සහතිකයකි.+ දෙවිගේ බලයෙන් ඔබව එලෙස මුද්‍රා කළේ දෙවිගේ සෙනඟ+ වෙනුවෙන් ගෙවා ඇති වන්දිය+ පදනම් කරගෙන ඔබට නිදහස ලබා දීමටය. එයින් දෙවිට සියලු ප්‍රශංසාව හා ගෞරවය හිමි වේ.
14 ඒ බලය අපට ඉදිරියේදී උරුම වන දේට+ සහතිකයකි.+ දෙවිගේ බලයෙන් ඔබව එලෙස මුද්‍රා කළේ දෙවිගේ සෙනඟ+ වෙනුවෙන් ගෙවා ඇති වන්දිය+ පදනම් කරගෙන ඔබට නිදහස ලබා දීමටය. එයින් දෙවිට සියලු ප්‍රශංසාව හා ගෞරවය හිමි වේ.