ක්‍රියා 28:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 නිර්භීතව+ හා මහත් උද්‍යෝගයකින් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරමින්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දේවල් උගන්වමින්ද කාලය ගත කළේය. ඒ සඳහා ඔහුට කිසිම බාධාවක් තිබුණේ නැත.
31 නිර්භීතව+ හා මහත් උද්‍යෝගයකින් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරමින්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දේවල් උගන්වමින්ද කාලය ගත කළේය. ඒ සඳහා ඔහුට කිසිම බාධාවක් තිබුණේ නැත.