2 තිමෝති 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 වරදකරුවෙකු ලෙස මගේ අත් පාවලට විලංගු දමා තිබෙන්නෙත් මා බොහෝ හිරිහැර විඳින්නෙත් ඒ ශුභාරංචිය නිසාය.+ එසේවුවත් දෙවිගේ පණිවිඩය බැඳ තැබීමට කිසිවෙකුට නුපුළුවන.+
9 වරදකරුවෙකු ලෙස මගේ අත් පාවලට විලංගු දමා තිබෙන්නෙත් මා බොහෝ හිරිහැර විඳින්නෙත් ඒ ශුභාරංචිය නිසාය.+ එසේවුවත් දෙවිගේ පණිවිඩය බැඳ තැබීමට කිසිවෙකුට නුපුළුවන.+