1 කොරින්ති 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මා අකමැත්තෙන් වුවත් එය කළ යුතුයි. මන්ද එය ඉටු කිරීමේ වගකීම මට භාර දී තිබේ.+ මා එය කැමැත්තෙන්ම ඉටු කළොත්+ මට යමක් ලැබේ.+ 1 කොරින්ති 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+
17 මා අකමැත්තෙන් වුවත් එය කළ යුතුයි. මන්ද එය ඉටු කිරීමේ වගකීම මට භාර දී තිබේ.+ මා එය කැමැත්තෙන්ම ඉටු කළොත්+ මට යමක් ලැබේ.+
2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+