ලූක් 9:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔහුව නතර කරන්න එපා. මන්ද කෙනෙක් ඔබට විරුද්ධව වැඩ කරන්නේ නැත්නම් ඇත්තටම ඔහු සිටින්නේ ඔබට පක්ෂවයි.”+
50 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔහුව නතර කරන්න එපා. මන්ද කෙනෙක් ඔබට විරුද්ධව වැඩ කරන්නේ නැත්නම් ඇත්තටම ඔහු සිටින්නේ ඔබට පක්ෂවයි.”+