යොහන් 15:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම ඔබේ උපකාරය සඳහා පියාණන්ගේ බලය ඔබට ලබා දෙනවා.+ ඒ බලය මගින් ඔබට සත්‍යය එළිදරව් වෙයි. පියාණන්ගෙන් ඔබට ලැබෙන ඒ බලය මගින් මා ගැනත් සාක්ෂි ලැබෙයි.+ 1 පේතෘස් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වී+ ක්‍රිස්තුස් විඳින වධ හිංසාද+ ඉන් අනතුරුව සිදු වන තේජාන්විත දේවල් ගැනද+ ඔවුන්ට සාක්ෂි ලැබුණු විට ඒවා ක්‍රිස්තුස් තුළින්+ හෙළි වන්නේ කවදාද යන්න ගැන+ ඔවුහු දිගටම සොයා බැලුවෝය.
26 මම ඔබේ උපකාරය සඳහා පියාණන්ගේ බලය ඔබට ලබා දෙනවා.+ ඒ බලය මගින් ඔබට සත්‍යය එළිදරව් වෙයි. පියාණන්ගෙන් ඔබට ලැබෙන ඒ බලය මගින් මා ගැනත් සාක්ෂි ලැබෙයි.+
11 දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වී+ ක්‍රිස්තුස් විඳින වධ හිංසාද+ ඉන් අනතුරුව සිදු වන තේජාන්විත දේවල් ගැනද+ ඔවුන්ට සාක්ෂි ලැබුණු විට ඒවා ක්‍රිස්තුස් තුළින්+ හෙළි වන්නේ කවදාද යන්න ගැන+ ඔවුහු දිගටම සොයා බැලුවෝය.