රෝම 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.+ එසේ වන්නේ දෙවි අපට ලබා දුන් තම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ අපගේ හදවත්+ දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇති නිසාය.+
5 ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.+ එසේ වන්නේ දෙවි අපට ලබා දුන් තම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ අපගේ හදවත්+ දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇති නිසාය.+