ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 119:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  46 ඔබ දුන් සිහිගැන්වීම් ගැන රජවරුන් ඉදිරියේ පවා මම කතා කරන්නෙමි.+

      එසේ කිරීමට මම කිසිවිටක ලැජ්ජා නොවෙමි.+

  • රෝම 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා තුළ කිසි ලැජ්ජාවක් නැත.+ මන්ද මේ ශුභාරංචිය තුළින් විශ්වාසයක් ඇති සියලුදෙනාටම+ එනම්, මුලින්ම යුදෙව්වන්ටද+ එමෙන්ම ග්‍රීකයන්ටද*+ ගැලවීම ලබාගැනීමට ප්‍රස්තාව උදා වෙයි. එයින් දෙවිගේ ශ්‍රේෂ්ඨ බලය ප්‍රකාශ වේ.+

  • 2 තිමෝති 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එහෙයින් අපගේ ස්වාමීන් ගැන සාක්ෂි දැරීම ගැනවත් ඔහු වෙනුවෙන් සිරකරුවෙකු වී සිටින+ මා ගැනවත් ලැජ්ජා නොවන්න.+ ඒ වෙනුවට දෙවි ලබා දෙන බලයේ උපකාරයෙන්+ පසුබට නොවී ශුභාරංචිය වෙනුවෙන් දුක් විඳීමට සූදානම් වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න