රෝම 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇත්තෙන්ම ඔබව දැකගැනීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි.+ මාගේ එකම ආශාව නම් දෙවි සමඟ ඇති ඔබේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට+ ඔබට යම් දිරිගැන්වීමක් ලබා දීමය. එෆීස 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේ ඔවුහු ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත්+ අන් අය වෙනුවෙන් සේවය කිරීමටත් ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමටත් පියවර ගනු ඇත.+ 1 තිමෝති 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න.+ ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම+ සියලුදෙනාටම දැකගත හැකි වෙයි.
11 ඇත්තෙන්ම ඔබව දැකගැනීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි.+ මාගේ එකම ආශාව නම් දෙවි සමඟ ඇති ඔබේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට+ ඔබට යම් දිරිගැන්වීමක් ලබා දීමය.
12 එසේ ඔවුහු ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත්+ අන් අය වෙනුවෙන් සේවය කිරීමටත් ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමටත් පියවර ගනු ඇත.+
15 ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න.+ ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම+ සියලුදෙනාටම දැකගත හැකි වෙයි.