එෆීස 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස සිරදඬුවම් විඳින+ මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ කැඳවීමට+ ඔබින ආකාරයකින් ඔබේ ගමන යන ලෙසය.+ කොලොස්සි 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට යෙහෝවා දෙවිව+ සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට+ ඔබට හැකි වේ. එලෙසම සෑම යහපත් ක්‍රියාවක්ම කරමින්+ හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි+ දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ.
4 ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස සිරදඬුවම් විඳින+ මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ කැඳවීමට+ ඔබින ආකාරයකින් ඔබේ ගමන යන ලෙසය.+
10 එවිට යෙහෝවා දෙවිව+ සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට+ ඔබට හැකි වේ. එලෙසම සෑම යහපත් ක්‍රියාවක්ම කරමින්+ හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි+ දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ.