ලූක් 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ විඳදරාගෙන සිටියොත් ඔබට ගැලවීම ලැබෙයි.+ 2 තෙසලෝනික 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එසේ ඔබ දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් බොහෝ දුක් වින්දත්+ එයට පිවිසෙන්න ඔබ සුදුස්සන් බවට පත් වනු ඇත.+ එයින් පැහැදිලිව ඔප්පු වන්නේ දෙවි සෑම දෙයක්ම ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන බවය.+
5 එසේ ඔබ දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් බොහෝ දුක් වින්දත්+ එයට පිවිසෙන්න ඔබ සුදුස්සන් බවට පත් වනු ඇත.+ එයින් පැහැදිලිව ඔප්පු වන්නේ දෙවි සෑම දෙයක්ම ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන බවය.+