ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 16:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එවිට රැස්ව සිටි මුළු සමූහයාද ඔවුන්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තෝය. එහෙයින් සිවිල් ආණ්ඩුකාරයෝ ඔවුන්ගේ පිට වස්ත්‍ර ඉරා ඉවත් කර ඔවුන්ට කෝටුවලින් තළන්න අණ කළෝය.+

  • 1 තෙසලෝනික 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 (ඔබ දන්නා පරිදි) අප ෆිලිප්පියේ සිටි විට+ බොහෝ වධ වේදනාවලටත්+ නින්දාවන්ටත් ලක් වීමට අපට සිදු විය.+ නමුත් ඉමහත් වෙහෙසක් දරමින් නිර්භීතව ඔබට දෙවිගේ ශුභාරංචිය ගැන කතා කිරීමට+ අපි අපගේ දෙවිගෙන් උපකාර ලැබුවෙමු.

  • 2 තිමෝති 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න