ෆිලිප්පි 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නිතරම ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබින ආකාරයකින් හැසිරෙන්න.+ ඔබ එසේ කළොත් මා ඔබව බැලීමට පැමිණියත් නැතත් ඔබ සියලුදෙනාම එකඟතාවකින් සිතන බවත් ශුභාරංචිය මත පදනම් වූ ඔබේ විශ්වාසය රැකගැනීමට එකා මෙන්+ මහත් වෑයමක් දරන බවත් මට දැනගත හැකි වෙයි.
27 නිතරම ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබින ආකාරයකින් හැසිරෙන්න.+ ඔබ එසේ කළොත් මා ඔබව බැලීමට පැමිණියත් නැතත් ඔබ සියලුදෙනාම එකඟතාවකින් සිතන බවත් ශුභාරංචිය මත පදනම් වූ ඔබේ විශ්වාසය රැකගැනීමට එකා මෙන්+ මහත් වෑයමක් දරන බවත් මට දැනගත හැකි වෙයි.