රෝම 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපට එකිනෙකාව දිරිගැන්වීමටත්+ එමගින් හැකියාව ලැබේ. එවිට ඔබ මාගේ විශ්වාසයෙනුත් මා ඔබේ විශ්වාසයෙනුත් දිරිගැන්වීමක් ලබනු ඇත.+
12 අපට එකිනෙකාව දිරිගැන්වීමටත්+ එමගින් හැකියාව ලැබේ. එවිට ඔබ මාගේ විශ්වාසයෙනුත් මා ඔබේ විශ්වාසයෙනුත් දිරිගැන්වීමක් ලබනු ඇත.+