මතෙව් 23:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා ඔබේ සේවකයා විය යුතුයි.+ එෆීස 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ අනුව ඔබ නිතරම නිහතමානිකමින්,+ මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින්+ සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින්+ සිටිය යුතුයි. එෆීස 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ක්‍රිස්තුස්ට ගැඹුරු ගෞරවයක් දක්වන අය ලෙස එකිනෙකාට යටත්ව සිටින්න.+
2 ඒ අනුව ඔබ නිතරම නිහතමානිකමින්,+ මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින්+ සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින්+ සිටිය යුතුයි.