ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 21:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ තැනැත්තා දෙවිගෙන් ශාප ලැබූ නිසා+ ඔහුගේ මළ සිරුර කණුවක එල්ලා තැබිය යුතුයි. නමුත් ඒ මළ සිරුර මුළු රාත්‍රිය පුරාම ඒ කණුවේ එල්ලා තබන්න එපා.+ ඔහුව ඒ දවස ඇතුළත තැන්පත් කරන්න. මෙලෙස කිරීමෙන් යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශය පවිත්‍රව තබාගන්න ඔබට හැකි වෙයි.+

  • ගලාති 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ+ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී+ අපව මිල දී ගැනීමෙනි.+ “කණුවක එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි”+ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න