ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 50:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ කන් විවෘත කළේය. මමද ඔහු දෙන උපදෙස් සිතට ගතිමි. මම මුරණ්ඩු ලෙස+ ඔහුගේ උපදෙස්වලට පිටු නොපෑවෙමි.+

  • යොහන් 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මගේ පියාණන් මට ප්‍රේම කරන්නේ+ මම මගේ ජීවිතය වුණත් දෙන්න කැමති නිසයි.+ නමුත් මට එය නැවත ලැබෙයි.

  • හෙබ්‍රෙව් 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු ඒ තැනැත්තාගේ පුත්‍රයා වුණත් විවිධාකාර දුක් පීඩා විඳ කීකරුකම ඉගෙනගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න