ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 31:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා+ ගිවිසුම මෙයයි.+ මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.+ ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි.+ මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.”+

  • 2 කොරින්ති 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් අපට නිසි සුදුසුකම් ලබා දෙන්නේ දෙවිය.+ එම සුදුසුකම් අපගේ වෑයමෙන් ලබාගත් දෙයක් නොවන නිසා ඒ සඳහා අපට ගෞරවය හිමි විය යුතු නැත.+

  • හෙබ්‍රෙව් 13:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එනම් ඔහුගේ කැමැත්ත කිරීම සඳහා අවශ්‍ය සෑම යහපත් දෙයක්ම ඔබට සපයන්න කියාත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔහුට ප්‍රසන්න දේ කිරීමට අපට මඟ සලසන්න කියාත් ඉල්ලමි.+ ඒ දෙවිට සදහටම සියලු ප්‍රශංසා හා ගෞරවය හිමි වේවා!+ ආමෙන්.*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න