2 ලේකම් 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවිට කරන නමස්කාරය සම්බන්ධයෙන් රජු හා ඔහුගේ අධිපතීන් දුන්+ ආඥා ඉටු කිරීමට+ යූදා දේශයේ වැසියෝ එක්සත් වී කටයුතු කළෝය.+ මන්ද ඔවුන් සියලුදෙනාටම සැබෑ දෙවිගේ උපකාර ලැබිණ. 1 තෙසලෝනික 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් ඒ දේවල් නොසලකාහරින තැනැත්තා+ නොසලකාහරින්නේ මිනිසාව නොව තම බලය+ ඔබට ලබා දෙන දෙවිවය.+
12 යෙහෝවා දෙවිට කරන නමස්කාරය සම්බන්ධයෙන් රජු හා ඔහුගේ අධිපතීන් දුන්+ ආඥා ඉටු කිරීමට+ යූදා දේශයේ වැසියෝ එක්සත් වී කටයුතු කළෝය.+ මන්ද ඔවුන් සියලුදෙනාටම සැබෑ දෙවිගේ උපකාර ලැබිණ.