1 කොරින්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ගෙන් සමහරදෙනෙකු මැසිවිලි නැඟූ ලෙස ඔබත් මැසිවිලි නැඟීමෙන් වළකින්න.+ එසේ කිරීමෙන් ඔවුහු දේවදූතයෙකු අතින් විනාශ වුණෝය.+ 1 පේතෘස් 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න.+
10 ඔවුන්ගෙන් සමහරදෙනෙකු මැසිවිලි නැඟූ ලෙස ඔබත් මැසිවිලි නැඟීමෙන් වළකින්න.+ එසේ කිරීමෙන් ඔවුහු දේවදූතයෙකු අතින් විනාශ වුණෝය.+