රෝම 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එසේ දෙවිගේ බලය+ අප තුළ*+ ක්‍රියාත්මක වන නිසා+ අප දෙවිගේ දරුවන් බව+ අපගේ සිත්වලට නිසැකවම දැනේ. එෆීස 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න.+