ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 49:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එහෙත් මම මෙසේ සිතුවෙමි. “මාගේ වෙහෙස මහන්සියෙන් කිසි පලක් නැත.+ මා මාගේ ශක්තිය වැය කළේ නිකමටයි. එය නිෂ්ඵල වෑයමකි.+ නමුත් මාව විනිශ්චය කරන්නේ යෙහෝවා දෙවිය.+ මට ආශීර්වාද ලැබෙන්නේ මාගේ දෙවිගෙන්ය.”+

  • ගලාති 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මා එසේ ගියේ යේසුස් ක්‍රිස්තුස් මට යමක් එළිදරව් කළ නිසාය.+ මා එහි සිටින විට ප්‍රමුඛත්වය ගන්නා අය ලෙස කවුරුත් හොඳින් හඳුනන සහෝදරයන් කිහිපදෙනෙකුව පෞද්ගලිකවම හමු වී මා දැනට වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් අතරේ ශුභාරංචිය ප්‍රකාශ කරන ආකාරය ගැන පැහැදිලි කළෙමි.+ මා එසේ කළේ මා කරමින් සිටි සේවය+ හෝ කර තිබූ සේවය නිෂ්ඵල එකක් විය හැකි බවට බියක්+ මට දැනුණු නිසාය.

  • 1 තෙසලෝනික 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබෙන් වෙන්ව සිටීම තවත් දරාගත නොහැකි වූ නිසා මා ඔහුව එව්වේ ඔබේ විශ්වාසවන්තකම+ ගැන දැනගැනීමටය. මන්ද වරදට පොලඹවන්නා+ යම් ආකාරයකින් හෝ ඔබව වරදට පොලඹවයි කියා මා තුළ යම් බියක් ඇති විය. එවැනි දෙයක් සිදු වුණොත් අප ඔබ වෙනුවෙන් දැරූ වෙහෙස අපතේ යනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න