2 කොරින්ති 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඇත්තෙන්ම මා ඔබ වෙනුවෙන් මා සතු සෑම දෙයක්ම, මගේ ජීවිතය පවා දීමට සතුටු වන්නෙමි.+ මා තුළ ඔබ කෙරෙහි එතරම් ප්‍රේමයක් තිබෙද්දී ඔබ තුළත් මා ගැන එතරම් ප්‍රේමයක් තිබෙන්න තරම් මා වටින්නේ නැද්ද?
15 ඇත්තෙන්ම මා ඔබ වෙනුවෙන් මා සතු සෑම දෙයක්ම, මගේ ජීවිතය පවා දීමට සතුටු වන්නෙමි.+ මා තුළ ඔබ කෙරෙහි එතරම් ප්‍රේමයක් තිබෙද්දී ඔබ තුළත් මා ගැන එතරම් ප්‍රේමයක් තිබෙන්න තරම් මා වටින්නේ නැද්ද?