එෆීස 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ පව්කාර ස්වභාවය හා ඔබ කළ වැරදි නිසා කලින් ඔබ මැරී සිටියත්+ ඔබව ජීවත් කළේ දෙවිය. එෆීස 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත්+ ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට පත් කළේය. ඇත්තෙන්ම ඔබත් ගැලවී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+ එෆීස 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් ක්‍රිස්තුස් යේසුස් සමඟ දැන් එකට බැඳී සිටින ඔබ කලින් දෙවිගෙන් ඈත් වී සිටියත් ක්‍රිස්තුස්ගේ රුධිරය+ පදනම් කරගෙන දැන් දෙවිට ළං වී සිටින්නහුය.
5 අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත්+ ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට පත් කළේය. ඇත්තෙන්ම ඔබත් ගැලවී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+
13 නමුත් ක්‍රිස්තුස් යේසුස් සමඟ දැන් එකට බැඳී සිටින ඔබ කලින් දෙවිගෙන් ඈත් වී සිටියත් ක්‍රිස්තුස්ගේ රුධිරය+ පදනම් කරගෙන දැන් දෙවිට ළං වී සිටින්නහුය.