ද්විතීය කතාව 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා ඔබට කියා දෙන මේ නීති මාලාව තරම් ධර්මිෂ්ඨ නීති මාලාවක් තිබෙන්නේ වෙන කා ළඟද?+ එෆීස 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ කණ්ඩායම් දෙක අතර සතුරුකමට හේතු වූ විවිධ අණපනත්වලින් යුත්+ නීතිය+ ඔහු තම ශරීරය+ පූජා කිරීම මගින් අහෝසි කළේය. එසේ කිරීමෙන් ඔහු කණ්ඩායම් දෙක+ තමා සමඟ එකට බැඳී සිටින එක අලුත් ජාතියක්*+ ලෙස බිහි කර ඔවුන් අතරේ සමාදානය ඇති කළේය.
15 ඒ කණ්ඩායම් දෙක අතර සතුරුකමට හේතු වූ විවිධ අණපනත්වලින් යුත්+ නීතිය+ ඔහු තම ශරීරය+ පූජා කිරීම මගින් අහෝසි කළේය. එසේ කිරීමෙන් ඔහු කණ්ඩායම් දෙක+ තමා සමඟ එකට බැඳී සිටින එක අලුත් ජාතියක්*+ ලෙස බිහි කර ඔවුන් අතරේ සමාදානය ඇති කළේය.