එෆීස 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිගේ මහත් කරුණාව ගැන ඔබට ප්‍රකාශ කිරීමේ වගකීම+ මට භාර දුන් බව ඔබ දැන සිටිනවාට සැකයක් නැත. තීතස් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට+ ගැලවීම ගෙන දෙන+ දෙවිගේ මහත් කරුණාව+ එළිදරව් වී ඇත.+