හෙබ්‍රෙව් 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් අප දැන් අද්දකිමින් සිටින ආශීර්වාදවලට මඟ පෑදූ ක්‍රිස්තුස් උත්තම පූජකයෙකු ලෙස පැමිණි විට+ ඔහු ඇතුල් වූයේ මිනිසුන් නොසෑදූ මෙලොවෙහි තිබෙන දේවලට සම්බන්ධයක් නැති වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම පරිපූර්ණ කූඩාරම තුළටය.+
11 නමුත් අප දැන් අද්දකිමින් සිටින ආශීර්වාදවලට මඟ පෑදූ ක්‍රිස්තුස් උත්තම පූජකයෙකු ලෙස පැමිණි විට+ ඔහු ඇතුල් වූයේ මිනිසුන් නොසෑදූ මෙලොවෙහි තිබෙන දේවලට සම්බන්ධයක් නැති වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම පරිපූර්ණ කූඩාරම තුළටය.+