ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න.+

  • හෙබ්‍රෙව් 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මෝසෙස් කූඩාරම සෑදීමට පියවර ගත් විට+ ඔහුට ලැබුණු ආඥාව වූයේ,+ “ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න”+ කියාය. ඉන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් මිනිසුන් දෙවිට තම සේවය ස්වර්ගයේ තිබෙන දේවල ආකෘතියක්+ සහ ඡායාවක්+ හා සමාන ස්ථානයක පිරිනමන බවයි.

  • හෙබ්‍රෙව් 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නීතිය සැබෑ දේ බව කිව නොහැක. එය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි.+ එය අපට දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් අපට ලබා දීම සඳහාය. එහෙයින් වසරක් වසරක් පාසා ඔප්පු කරනු ලබන පූජාවලින් දෙවි වෙතට ළං වන අයව පාපයෙන් තොර පරිපූර්ණ අය බවට පත් කිරීමට ඊට නුපුළුවන.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න