ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එෆීස 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ කණ්ඩායම් දෙක අතර සතුරුකමට හේතු වූ විවිධ අණපනත්වලින් යුත්+ නීතිය+ ඔහු තම ශරීරය+ පූජා කිරීම මගින් අහෝසි කළේය. එසේ කිරීමෙන් ඔහු කණ්ඩායම් දෙක+ තමා සමඟ එකට බැඳී සිටින එක අලුත් ජාතියක්*+ ලෙස බිහි කර ඔවුන් අතරේ සමාදානය ඇති කළේය.

  • කොලොස්සි 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 විවිධ අණපනත්වලින් හා නියෝගවලින් සෑදුණු,+ අපට විරුද්ධව සාක්ෂි දැරූ+ ලිඛිත නීතිය+ අවලංගු කළේය.+ ඔහු එම ලියවිල්ල යේසුස් දුක් වින්ද වධකණුවෙහි+ ඇණ ගසා+ නැති කර දැමුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න