8 ධර්මිෂ්ඨකම හිමි කර දෙන ඔටුන්න මෙතැන් සිට මා වෙනුවෙන්ම වෙන් කර තිබේ.+ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්+ වන ස්වාමීන් මට ඒ ඔටුන්න+ තම විනිශ්චය ඉටු කරන දවසේදී+ ලබා දෙයි. එය මට පමණක් නොව ඔහු එසේ එළිදරව් වන අවස්ථාව එන තුරු මහත් ආශාවකින් බලා සිටින සියලුදෙනාටම හිමි වනු ඇත.