නික්මයාම 20:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “වෙනත් කෙනෙකුගේ නිවසට ආශා නොකරන්න. වෙනත් කෙනෙකුගේ භාර්යාවට+ හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.”+
17 “වෙනත් කෙනෙකුගේ නිවසට ආශා නොකරන්න. වෙනත් කෙනෙකුගේ භාර්යාවට+ හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.”+