එෆීස 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ අනුව ඔබ ඉගෙනගත් ලෙස ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි.+ මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය. ඒ කාලයේදී ඔබ තුළ තිබූ මුළා කරවනසුලු ආශාවන් නිසා+ ඔබ තව තවත් පිරිහීමට ලක් විය.+
22 ඒ අනුව ඔබ ඉගෙනගත් ලෙස ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි.+ මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය. ඒ කාලයේදී ඔබ තුළ තිබූ මුළා කරවනසුලු ආශාවන් නිසා+ ඔබ තව තවත් පිරිහීමට ලක් විය.+