රෝම 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 තමන් ගැන සිතන ආකාරයටම අනුන් ගැනත් සිතන්න.+ උඩඟු ලෙස නොසිතා+ නිහතමානීව ජීවත් වන්න.+ ඔබ ඉතා ඥානවන්තයි කියා නොසිතන්න.+
16 තමන් ගැන සිතන ආකාරයටම අනුන් ගැනත් සිතන්න.+ උඩඟු ලෙස නොසිතා+ නිහතමානීව ජීවත් වන්න.+ ඔබ ඉතා ඥානවන්තයි කියා නොසිතන්න.+